මඩ වීඩියෝ මෙන්න ඇත්ත
මුලින්ම මේක දාන්න හේතුවුනේ මම තුච්ච වැඩක් කරයි කියලා ත්‍රෙඩ් එකක් වැටුනු නිසා. මෙන්න ඒ ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1653791
, වීඩියෝ දැම්මේ කට්ටියට බලන්නත් ඒක කලේ කවුරු උනත් කොතරම් නින්දිතද කියලා ඔබට පෙන්නනත්. නමුත් උනේ ඒක මගෙ පිටින් යාම, මම...