1. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අද දවසට wicket එක කඩාගන්න දුන්නේ නැත්නම් ඇති
  2. jasz

    Chaminda Vaas ගේ_යෝකර් එකෙන් පොලු ගැලවේ

    good old days :yes::yes::yes: james andersonව අමතක කරන්න එපා... bowling action එක මාර neat. බොලේ late swing වෙනවා ලස්සනට
  3. jasz

    ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

    ඇහුවද ඇයි බෝනස් ? :sorry:
  4. jasz

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    රෙප් ඕනේ නෑ බන්. පුළුවන් තරම් share කරපන්. ගොඩක් අය දන්නේ නෑ. මුන්ට පොඩි බුරුලක්වත් දෙන්න හොද නෑ. මම සෑහෙන මේවගේ ඒවා අමතක කරලා ඇති. customer service එකේ එකෙක්ගේ ලොකු සීන් එකක් නිසා තමා මම වෙනස් උනේ . එකත් ඔය වගේ සීන් එකක් තමා. ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා
  5. jasz

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol: fb එකෙන් ඉස්සුවේ... https://www.facebook.com/androidwedakarayo/photos/a.1615652078702275.1073741828.1615105108756972/1709326916001457/?type=3&theater...
  6. jasz

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පොත් කියවන හැත්ත, book_lovers, knowledge, library, read_now
  7. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ගහනවා odi වගේ
  8. jasz

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    ඔව් බන්. මහ හිගන්නෝ ඉන්නේ. dialog එකෙත් ඔය සීන් එකම තමා.
  9. jasz

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    සමහර site වඇලට ගියත් ඇති auto subscribe වෙනවා. මොකුත් click කරන්න ඕනේ නෑ. pop up windows open වෙනගමන් subscribe වෙනවා. dialog එකේනම් ගොඩක් වෙලාවට msg එකක් එනවා එහෙම උනොත්. එකේ තියෙනවා unsubscribe කරන ලින්ක් එක. පාට ගාලා unsubscribe කරේ නැත්නම් ඉවරයි.
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආන්නදේ uncle කෙනෙක් :baffled:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොල්ල කොහෙද ගිහින් හිටියේ????
  12. jasz

    GAMING MOMENTS III

    congrats...
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ubata hodai. samaharu dawas 6k wadane
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    muslim ratawala Friday niwadu ban. samahara company Saturdayth niwadu

    No contents