1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකනේ .. පොඩි සීන් එකක් තියෙන්නේ
  2. jasz

    කෙල්ලෝ

    :lol:
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :lol::lol::lol: සිරාවට අපේ පුසා ඔය වගේ තමා
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ බන් . මම disconnect කරලා දැම්මා. උබේද?
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒවාට ඉතින් මොකක් හරි පිලියමක් යොදාගන්න ඕනේ. උණු වතුර බෝතලේට ප්ලේන්ටි, කෝපි හදාගෙන, කඩචෝරු කකා පාන්දර වෙනකන් tv series බලනකොට තියෙන ආතල් එක ..හම්මේ ඉතින් :rolleyes:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕක හෙන පාඩුයි බන්.. උබ දවසට 1mb එකක් use කලත් 300mb block එකක් ගිහින් ඉවරයි එක දිගට පාන්දර වෙනකන් series එකක් බලපන්කෝ... මාර ආතල්
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බලද්දී පාන්දර වෙනකන් සීරීස් එකක් බලපන් ..ඒක පට්ට
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නුවර ඉදන් 40-50 km දුර උනුත් කියන්නේ නුවර කියලා තමා :P
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් බන්, ඔය ඇති මටනං. මමත් dialog අයින්ක්ලා. පට්ට හොරු. හැබැයි service එක හොදයි අපේ පැත්තේ
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔබ හරි මමත් මගේ ෆුට් සයිකලේ විකුනලා , කැටයක් කඩලා ගත්තේ :rofl:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි බන් 2006-2007 වගේ කාලේ කොල්ලෙක් soft එකක් හදලා ඌව අල්ලලා news ගියේ මතකද?
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තිබ්බා ඉස්සර. අපි a/l කාලේ කරපු එකෙක් ඇල්ලුවා cid එකෙන්. මාට්ටු වෙනවා කොහොමත් season 3ක් නේ. 1080p
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම ගත්තේ 7500 ට singer එකෙන්. 2009 දී වගේ මතක මගේ කැත හිත :sorry: පාඩුයි තමා
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ බඩ්ඩක් නෙවේ
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොහෙද? මගේ ලග තිබ්බා asus එකක්. දැනට අවුරුදු 3කට කලින් වගේ වැඩ කරන්නේ නැතුව ගියා. :rolleyes: සොදුරු මතක

    No contents