සදේ සරදම් ඇයිද මෙලෙසින් දිලි දිලී නැගිලා....
බලා ඉන්නෙමි තරු දිහා ඇගෙ රූ අහසෙ මවලා...
සදු මුවා වී වලා කුලකට යාවි ඇය මැකිලා.......
හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා...
බලා හිදිනෙමි එයි කියා ඔබ ආයෙ මල් පාරේ...
නැගේ සිතුවිලි පොපියනා හද දස දහස් වාරේ....
අනේ කලුවර මගේ හිත ලග තවම එළියක්...