ඉස්සර මේක පට්ට හෑපනින් ප්ලේස් එකක්...!
ආතල් කොටියයි...
දෑනුත් එහෙමද??
රටේ ප්‍රශ්න,රස්සාවේ ප්‍රශ්න, ලයිෆ් එකේ ප්‍රශ්න ආදි එකි මෙකි නොකි දේවල් හින්ද පහුගිය කාලයේ එළකිරියේ පෑත්තේ ආසාවට එන්න බෑරි උනා...!
ඉදිරියට නම් දවසට එක පාරක් හරි ගොඩ වෙන්න බලනවා, මේකට ගොඩ උනාම අනික් වෑඩ කෝටියක් මග ඈරෙන එක තමා...