රටේ මිනිස්සුන්ගෙ කොමිස් ගහපු සල්ලි වලින් කෝටි ගණන් බෙන්ස් අවුරුද්දෙ මිණිපිරියට අරන් දෙන කාලකණ්නි දේසපාලුවො අතරෙ , කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැතුව පොඩිම තැනේ ඉඳලා අද ලෝකෙම දන්න racing champion කෙනෙක් වෙච්ච වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් මනුස්සයෙක් උන කෙනෙක් තමන්ට ලැබෙන මුදලින් මරණය පෙනි පෙනි ඉන්න...