පැන යන්නේ ඇයිද එසේ...
හද පාආආආආනේ..... අක්කා මෙසේ...
දුර යන්නේ ... ඌ ඉන්නේ......
දැක දැකමද අක්කෙ ඔයා.. ලිදට ගියේ ...
පැනලා යයි එහේ... පාටිය දී මෙහේ...
නොගියෝතින් සහේ......
හමුවේවා.. සදා ලිද පතුලේ
යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා...
රැදේ...... සවන් පුරවා අද අපගේ......
අත්වැල් බැදගෙන දෙන්නා...