1. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය දෙබස යන්නෙ යූනෝමි අක්කා සහ එයාගෙ ‍බෝයියා අතරලු අනේ බබා මට බබයි පැටියෝ... මේ පිස්සු කෙලින්න එපා ඔය අතට අහුවෙන එකක් අරං එනවා යන්න..... ම්ම්ම්ම්.. එහෙනං මට උම්මා එකක් දෙන්නකෝ... මෙයා මේ මගුලක් කථා කරනවා.. මගෙ යාළුවො මග බලං ඉන්නවා .. එනවා යන්න .. දුවපාං...
  2. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනේ ඔය කසිප්පුවා ලිදේ වැටිය වැටිය
  3. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    හිස අතගා... ටොකු දෙන්නට... උන්නු එකම... බුල්ඩෝසරෙ යන්න ගිහින්... හරි ජොලී අද.... :rofl::rofl::cool:
  4. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔයිට ලාබයි බං.. ඔය එළකිරියෙ කෙල්ලෙක් සෙට් කරං උඹ බැදපං..:yes::cool::cool::cool::cool: අපි දෙන්නං ෆුල් සප් එක :love:
  5. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    එම්බාම් කරන්නෙ පෙට්ටියට දාලා ඉවර උනාට පස්සෙද බොල :oo:
  6. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැං රින්ග් ටෝන් එක තමා.. ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්රෙන්ඩ් :rofl:
  7. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආ.. මායි අරයයි වගේ තමා :rolleyes::love:
  8. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න ස්ටෝරිය කියනවා :rofl:
  9. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    පැන යන්නේ ඇයිද එසේ... හද පාආආආආනේ..... අක්කා මෙසේ... දුර යන්නේ ... ඌ ඉන්නේ...... දැක දැකමද අක්කෙ ඔයා.. ලිදට ගියේ ... පැනලා යයි එහේ... පාටිය දී මෙහේ... නොගියෝතින් සහේ...... හමුවේවා.. සදා ලිද පතුලේ යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා... රැදේ...... සවන් පුරවා අද අපගේ...... අත්වැල් බැදගෙන දෙන්නා...
  10. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    :yes::yes::yes::love: ශෝයි නේ ? :cool:
  11. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    සහ මිනී 3 පෙට්ටි 2යි :dull::rofl:
  12. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    මූ ලව් කරලා තමා අමාරුවෙ වැටිලා තියෙන්නෙ... දැං ආදරේ කරනවලු :rofl:
  13. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    නැතුව බෑ නෙ :rolleyes::rofl:
  14. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    හපොයි.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.. සුභ රාත්‍රියක් වේවා !:D
  15. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලංවෙලා .. ඉන්නකෝ.. මට වෙන්වෙන සිතක් නෑ.... මා............ මිදිලා :cool::rofl:
  16. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආදරේ කරපං ලු ලව් කරන්න එපා ලු :rofl::rofl:
  17. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    :yes::yes:;) මුගෙ මල සමයං :rofl::rofl:
  18. Dinushasankalpa

    2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

    ස්ලයිල කිව්වෙ මොකාද බං ? අළුත් මොඩ්ල් එකක්ද ? සීට් පේලි කීයක් තියෙනවද ? ටිං බොඩි ද ? :rolleyes:

    No contents