උඹේ අම්මත් මෝඩයෙක්ද එතකොට? අනික උඹ කොහොමද අම්මගෙයි, නංගිගෙයි ඡන්දය නවත්තන්නේ. අනේ යකෝ. යුධ ජයග්‍රහණයේ ප්‍රධාන තැන මහින්ද තමයි, ඒ එක්කරගත්තු මනාප ගොඩයි. ඊලගට මහින්ද වටේ හොරු ඉන්නවා තමයි , ඒකත් මිනිස්සු දන්නවා , අනික් එක සිරිසේන පුදන කොටම කාපි යකා, රනිල්ව අගමැති කරනවා කිව්වා, ඒකෙන් එන්න තිබ්බ...