ගුලි ටිකක් හම්බුනා , ලොකුවටමත් යූස් කලේ නෑ අද උදේ නම් එකක් ගහලා ඇරියා ,
මන් ගත්තු එකේ තිබ්බේ වාජීකරන රසායනය වගේ එකක් , කැනිබිස් මොනවා වලින් හරි හදනවා කියලා තිබ්බේ ඒක නම් දන්නේ නෑ
පැය දෙකක් යනකොට ඇස් රතු උනා මාව ස්ලොව්මෝශන් ඔහොම මෙහෙම එන මොඩ් එකකට වැටුනා , ට්‍රැප් වගේ මියුසික් බීට්ස් අහන්...