මෙහෙම හිතෙන්නැද්ද ?
මිනිස්සු ජාති දෙකක් ඉන්නවා . එකක් කෙල වෙච්ච උන් අනිත් ටික සීන් එක තියන උන් නට්ටන් වෙච්ච එකෙක්ට සීන් එක තියන එකෙක් වෙන්න පුලුවන් , හැබැයි ලොකු කැපකිරීමක් ඕනි ස්කිල්ස් හදාගෙන හෙන සීන් එකක් දාන්න ඕනි , අනිත් ටික ස්කිල්ස් හදාගෙන ගේම ගහපු උන් හෝ ඉපදෙද්දිම හම්බෙච්ච උන් (මේ හැම...