උබලගේ තාත්තා උබ ඉපදුනු දවසේ කැලේ පැනලා ආගමක් හැදුවොත් මොකද කරන්නේ ?
උබලගේ තාත්තා උබ ඉපදුනු දවසේ කැලේ පැනලා ආගමක් හැදුවොත් මොකද කරන්නේ ?
උබ මොකද කරන්නේ?උබලගේ තාත්තා උබ ඉපදුනු දවසේ කැලේ පැනලා ආගමක් හැදුවොත් මොකද කරන්නේ ?
ඇයි උබලගේ තාත්තා උබ ඉපදුන දවසේ ආගමක් හදන්න යනවා කියලා ගිහින් තාම ආගිය අතක් නැද්ද??? මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ පොඩ්ඩක් බලපන් සමහර විට එතන ඇති. කැලේ පනින හැමෝටම බුදු වෙන්න පුළුවන් නම් මරුසිරා උතුවන් කන්දේ සරදියෙල් වගේ උනුත් මෙලහකට බුදුවෙලා . රැල්ලට රැඩිකල් වෙන්න උතුම් දර්ශනයක් ජෝක් එකට ගන්න එපා බං මොකද ලංකාව කියන්නේ ජෝක් එකට ගන්න තව කප්පරක් දේවල් තියෙන රටක් ( මම බෞද්ධ ආගමේ නෙවෙයි )උබලගේ තාත්තා උබ ඉපදුනු දවසේ කැලේ පැනලා ආගමක් හැදුවොත් මොකද කරන්නේ ?
මොනා කරන්නද බම්.. පොඩි එකා කාලේ මොනා කරන්නදඋබලගේ තාත්තා උබ ඉපදුනු දවසේ කැලේ පැනලා ආගමක් හැදුවොත් මොකද කරන්නේ ?
උඹට තාත්තෙක් නැත්තේ ඇයි ඇහුවම අම්මා දුන්න උත්තරේ "ආගමක් හදන්න කැලේ පැන්නා" කියලද?
ඒ බොරු බන්.. ඕවට අහුවෙන්න එපා.. අම්මට ලැජ්ජා ඇති ඇත්ත සිද්දිය කියන්න උඹට..