1. dath kimbula

    EK Married Club-7

    උඹල ඌරු මස් කනව නම්............. හෝ හරක් මස් කනව නම්................... තොපි තුන් දෙනාම අන්තිම කැමැත්ත ලියල තියල වරෙව්....තේරුණා ද? අවලං හැත්ත.:angry::angry: තොපිට මෙච්චර මම එන්නෙත් නැතුව කන්න හදල දෙන එකට මෙහෙමද සළකන්නේ.....අඩුම තරමේ ඔය අප්පල්ල වගේ කට වහගෙන ඉදපිය......... තොපිට බාබකිව්...
  2. dath kimbula

    EK Married Club-7

    මේ මොන හුයන්නක් ද? & පයන්නක් ද?:angry::angry::angry: මම එන්නේ නැත.............:frown: තොපිට බාබකිව් එක හදා දෙනවා පමණි............:dull: මෙහෙම කියන්න ලියන්න ගත්තොත් ඒකත් නැති වෙන්නට පුළුවන් බව මතක තබා ගනුව....... එම්බල බස් ලබ්බ!!!!:angry::angry::angry::angry:
  3. dath kimbula

    Umbrella

    හ්ම්..හ්ම්......... කතාන එකක් එක්ක එන කුඩයක්............... බට් මේකෙ තියන ඒවයින් නම් මේනන මේක විතරයි අයිරුවකට තියෙන්නේ....................
  4. dath kimbula

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    :oo::oo::oo: එතකොට බොලේ ලකිය ගේ බිජය නැද්ද දැන්......:dull::confused: ඇයි ඌ ඒක මේකට දීල නේ................:confused::frown::dull: මැදැයි...දැන් ඉතිං රතිකෙළි ගැන ත්‍රෙඩ් ආයෙ බලන්න හම්බවෙන්නෙ නෑ.............. කපුටොම කොටපියව් උගේ බීජය ගත්ත තොට.............:angry::angry::angry::angry:
  5. dath kimbula

    EK Married Club-7

    ඉන්නවා...ඉන්නවා.......... මේකෙ ඇඩ්ඩියයි, අර වල් පංකසාලයයි තමා ඊළගට...... පණුකුමා & සබනා නෙක්ස්ට්.......... ගැලෙව්ව ලබ්බක්............ ගලවන්න මෙච්චර වෙලා යනව ද යකෝ.. නොදන්න උලව් වලට කට නොදා හිටු.....
  6. dath kimbula

    EK Married Club-7

    මගේ අහුවේපුවරුණි...... වරෙව්.............:angry::angry::angry::angry:
  7. dath kimbula

    EK Married Club-7

    දතකට වැඩක් දීල එනකං ඉදපියව් මගෙ වහල්ලු රැළ..........
  8. dath kimbula

    EK Married Club-7

    අයිබෝවන්ඩ... සෙට් වෙයං කිනෝ වලියට............. මේ හුකංපාරුවෙක් දෙන්නෙක් ඊයෙ ඉදන් පුදුම ගසගරත්තුවක්.........
  9. dath kimbula

    EK Married Club-7

    තොට වගේ මට වෙන්නෙ නෑ බොල පංක-සාලයෝ................
  10. dath kimbula

    EK Married Club-7

    මූට ඕව කියල වැඩක් නෑ.... මූ අර ඇමසින් ගේ බණ අහපු, සචිත්තයත් එක්ක පාටි දමාපු, බටර්පිහිකාරය ගෙන් වරං ගත්තු එකෙක්.............
  11. dath kimbula

    EK Married Club-7

    ඉතිං අපට මොකෝ යකෝ!!!!
  12. dath kimbula

    EK Married Club-7

    තොගෙ එකකුත් ඇතුලත්ව....... පංකසාල වරුගය බෝකරන්න තෝ මම දන්න අදුනන එකා නිසා එකක් තියනවා.........
  13. dath kimbula

    EK Married Club-7

    ඒ වේසාවටත් උදේම අමතල ඉන්නේ...........:angry: උඹටත් අමතගන්න ඕනෙයි.............:angry: නොමිලයේ ම අමතන්නේ...............:dull:
  14. dath kimbula

    EK Married Club-7

    තෝ ඉතිං ඉල්ලං බයිට් වෙන පබ්ලික් බයිට නේ බොල.........:frown:
  15. dath kimbula

    EK Married Club-7

    මේකෙ ඉන්න ලොන්ත කොකටුවන් ගෙන් එක එක සහ අර හුකංපාරුවන් ගේ දෙක දෙකම ගලවගෙන තමා මම නං ඇට මාලයක් හදන්නේ.................
  16. dath kimbula

    EK Married Club-7

    හා....එච්චර ද ඕන........:angry: අර ඊයෙ හිටිය මේකෙ මහ එකාටත් එන්න කියපං.....:angry: නැවැත්තුව තැන ඉදන් පටන් ගන්න..........:frown:
  17. dath kimbula

    EK Married Club-7

    බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............:dull:
  18. dath kimbula

    EK Married Club-7

    එහෙනම් වැඩ කරපිය කොකටුවා....... කම්පැණිය තොට පඩි ගෙවන්නේ කිරියෙ පෝස්ට් ගසනවට ද?:angry::angry:
  19. dath kimbula

    EK Married Club-7

    ඊයෙ 3ත් පැටලුනා ද උඹේ?
  20. dath kimbula

    EK Married Club-7

    කෝ අර ඊයෙ මෙතන හොටු පෙර පෙර මාත් එක්ක අංකර ඇද්ද ලොන්තයො දෙන්නා..... මේකේ අයිතිකාර පාත්තය එහෙම............. ළිදේ ද තාම...???

    No contents