1. dath kimbula

    EK Married Club-7

    මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි..... ප්‍රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය....... ඒය අවුලකි. මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්‍රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්‍රශ්නය නිරාකරණය කරමි...
  2. dath kimbula

    Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

    [/SIZE]හිතවත් මිතුර/මිතුරිය, ඔබ වාලාධිය පාගා ගෙන ඇති සෙයක් පෙනේ. මෙහි බහුතරය පිරිමිය. එවිට යම් නමකින් පෙනී ඉන්නා පිරිමියෙකු වීමට ඇති ඉඩකඩ වැඩිය. නිදසුනක් ලෙස අපේ එල්කේ ඩූඩ්ට අයෙක් වරක් මචං යයි ඇමතුවෙය. මචං නෙවෙයි මචී යයි ඇය රැව්වාය. ඒ නමින් තේරෙන්නේ පිරිමියෙකු කියා මුත් ඇත්තට ම ඒ ඇයක් වන නිසාය...
  3. dath kimbula

    EK Married Club-7

    උඹ රස්සා බලාපොරොත්තු වන පැත්ත මොන වගේ ද? හයිහුන්ඩායි එකේ මානව සම්පත් කළමනාකාරතුමා වන නීතිඥ චින්තක සිරිවංශ මහතා මගේ සේවා ළාභියෙකි. ඔහු ගෙන් යමක් කර ගත හැකි යයි සිතමි.
  4. dath kimbula

    EK Married Club-7

    නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය. මා මෙහි සිටීමට නම් කළ යුතු දේ මගේ මල්ලියේ නුඹ දනී. ඔය තරහ මරහ අමතක කරපල්ලා. අපි පවුලකි. පවුලක නොහොද නෝක්කඩු තිබිය හැකිය. නමුත් මිනීවල තෙක් ගෙනයන ප්‍රශන තිබිය නොහැක. මේ ගැන නුඹලා නොසළකා...
  5. dath kimbula

    EK Married Club-7

    මල් කවියේ ...... ඉතිං කෝමෙයි බං............. අර රස්සාවෙ පුස්නෙ මොකෝ බං දැන්..... උඹ නිතර නොඑන නිසා අප්ඩේට් එන්නෙත් නැත..........
  6. dath kimbula

    EK Married Club-7

    උඹලට අදාළ වන්නේ නැත මචංවරුණි
  7. dath kimbula

    Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

    මේකේ ඉන්න අයගේ ලිංගය පේන්නේ නෑනේ....... ඔබ කොහොමද තාර්කිකව කියන්නේ මේකේ කුණුහරුප කියන්නේ පිරිමි විතරමයි කියලා........ මම මේ කියන්න හදන්නේ පිරිමි කුණුහරප කියන්නේ නෑ කියල නෙවෙයි. ඔබේ තරිකයට තාර්කික පදනමක් නෑ කියලයි...........
  8. dath kimbula

    කුමාරවරුන් අතර කුමාරයා...

    හූස් දිස් පණු කුමාර............??????? සෝ දැට් පෝර්න් කුමාර බිකේම් වෝර්ම් කුමාර ඉට් සීම්ස්.....නේහ්?
  9. dath kimbula

    EK Married Club-7

    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත. කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත. වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන්...
  10. dath kimbula

    Miley Cyrus චිත්‍ර-පොඩි බබාලා බලන්නෙපෝ!

    නොදකින් තොපි............:dull::dull: ඒකි බ්‍රේකි හාර්ට් අහපියව්............ පට්ටා සිංදුවයැ...........
  11. dath kimbula

    (+18 ) අසම්මත සිංහල වචන

    සෙට් එකම තියනවා............
  12. dath kimbula

    Miley Cyrus චිත්‍ර-පොඩි බබාලා බලන්නෙපෝ!

    මගේ ප්‍රියතම ගායකයෙක් වන මෙයා ගේ පියා වන බිලී රේ සයිරස් ගැනයි මට දුක.............
  13. dath kimbula

    EK Married Club-7

    ගියොත් හොදා.... මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ..... කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........:dull:
  14. dath kimbula

    EK Married Club-7

    කියපන්..කියපන්...... පස්සේ එඩිට් කරල මකල දාමු............. ජීටී ට එක්ස්ප්ලේන් කරන්න ඇහැකි.
  15. dath kimbula

    ඔබතුමා ළග බල්බ් නිර්මාණයට අවැසි අනිත් දේත් පවතී ද? බෝර්ඩ්, බෙනට් කැප්ස් සහ ස්තෘ කැප්ස්, ඇත්ලත...

    ඔබතුමා ළග බල්බ් නිර්මාණයට අවැසි අනිත් දේත් පවතී ද? බෝර්ඩ්, බෙනට් කැප්ස් සහ ස්තෘ කැප්ස්, ඇත්ලත සර්කිට් සහ බල්බ් පාස්සන පීසීබී කොටස් සහ කෝන් ටයිප් බල්බ් මවුන්ට් ආදිය.
  16. dath kimbula

    EK Married Club-7

    දිස් ෂුඩ් බී මහ, නොට් මහා............. මහ මීන්ස් ද බිග් වන්, සෝ ඉට් කැන් බී යුස්ඩ් ඈස් ඇන් ඉන්සල්ට්.... බට් මහා මීන්ස් ද ග්‍රේට් වන්............ සෝ අයි විල් ඇක්සෙප්ට් දැට් ඔනර්.................:D:yes:
  17. dath kimbula

    EK Married Club-7

    මේ දවස්වල පණු බේත් බීල *තේ පණුවො නිසා කුමා ඔහොම ලු නිදා ගන්නේ.......:rofl:
  18. dath kimbula

    අපි අහන්නෙ හිරු එෆ් එම්.....

    ඒ කාලෙ අහන්න රේඩියෝ චැනල් තිබ්බා. අහන්න වැඩසටහන් තිබ්බ අහන්න හොද ගීත තිබ්බා...... දැන් මේ කිසිම ලබ්බක් නෑ........... උන් අපට උන් ගේ හොරණෑව සහ කන්දොස්කිරියාව අහනවට සල්ලි දෙනවා.... ලොල් සහගතයි ඕයි!!!!
  19. dath kimbula

    EK Married Club-7

    සුබ උදෑසනක් කොකටුවෙණි!!! එම්බා බස් ලබ්බ! තා තරියාට ඇමතුවෙහි ද?
  20. dath kimbula

    EK Married Club-7

    4aVk3EDqZtg danmama api akulan yamudoo:dull::dull::oo::oo:

    No contents