මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
ප්රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
ඒය අවුලකි.
මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්රශ්නය නිරාකරණය කරමි...