1. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මන් දන්නවා යෑ :oo: :rofl:
  2. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ ගෙවෙන්නේ අවසන් පැය
  3. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ සඳ වුනත් මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා වුනත් මේ හුලඟ මත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ.... මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ...
  4. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    පහුගිය දවස් වල මාර ඒවා නෙහ් උනේ :cool::rofl:
  5. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ .. පාළුව ගලා තනි වෙලා :dull:
  6. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මා සොයා පැමිනෙන්න රෑ ස‍ඳේ කදුලක් වෙලා :baffled:
  7. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා මේ කුරිරු ලෝකෙන්...
  8. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔන්න බලපං.. සින්දු රික්වෙස්ට් කරපු ගමන් දෙනවා :cool::cool:
  9. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අද අපෙ පූසා කිරියෙ ඇවිල්ලා ටූලිගෙ ත්‍රෙඩ දැකලා.... පිස්සු හැදීලා.. සද කැරකීලා... අමුතු කථා කිව්වේ... ඇයි නංගියෙ උඹ එළකිරියම දාලා සද්ද නැතුව යන්නේ..... මගෙ වරදක් වී ලා නං ආයේ මෙන්න මෙහෙට එන්නේ.... ආ ඒකද අයියේ අද පළවෙනිදයි.. මෝඩ දිනේ වන්නේ..... කියපු ගමන් බඹ ගානක් ගැඹුරට පූසා ජබුක් වෙන්නේ.... :rofl:
  10. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    පප්පර පපප් පෑ :rofl:
  11. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉලන්දාරි කාලේ උම්බලාවාගෙ නොවේ අපි කා.ක වැඩ කෙරුවෙ නෑ :baffled::rofl:
  12. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    දැං අපිව පේන් නෑ :oo:
  13. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මටත් සින්දුවක් ඕනෙ.... ලෝකයේ රුදු නෙත් වසා .. ගායනා කරන්නෙ ටී එම් ජයරත්න හැමෝවම එකතු කර ගන්නවා :rolleyes:

    No contents