1. jasz

    රත්මලානෙන් ප්ලේන් එකක් අරන් ගිහින්කොල්ල&

    මට වැඩි දෙයක් කියන්න බෑ මෙතන. ඕක තාම හදනවා අලුතෙන්. security system එක ලොවෙත් ලංකාවේ හොදම එකක්. ඔකේ ඇතුලේ air attack වලට මොකුත් නෑ. අරලියගහ මන්දිරේ නිසා බේරෙයි උබ කිව්වා වගේ i'm not guessing ;)
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකද බන් අවුල? ටැග් නැද්ද?
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙමද ආස? බැදලා කිව්වම පුදුමවෙනවා bro මිනිස්සු. සිරාවට
  4. jasz

    Need.For.Speed.Rivals.PC rar password.

    මේ කොටු කරලා තියෙන තැන මොකුත් නැද්ද?
  5. jasz

    රත්මලානෙන් ප්ලේන් එකක් අරන් ගිහින්කොල්ල&

    මොඩ ආතල්. ඇමෙරිකන් එම්බසිය තමා ලන්කාවේ තියන ආරක්ශිතම පොට් එක. කොටින්ම ජනාදිපති මන්දීරේ නැති ගැජට් ඔකේ තියෙනවා දන්නො දනිති. (ඇත්තට එහෙම නෙවේ හරි. ඕකේ top security system තිබ්බට උඩින් එකක් ආවොත් කරන්න පුළුවන් මගුලක් නෑ)
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිත් වැඩ, මේ ටිකේ ටිකක් shape
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිට හංගන්න ඕනෙත් නෑ නේ :P
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හලෝ, මේ පැත්තට එන්නෙත් නෑ
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ.. අපි අලුත් උනා ඩො
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබට සෙට් වෙනඑක බලපන් http://www.hongkiat.com/blog/creative-alarm-clocks/...
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං අර ගුණ එකක් තියෙන්නේ ඒක ගනින් මෙහෙ 12යි
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ebay එකේ තියෙනවා මරු gadget සොකඩේ thread එක මතක් උනා :lol:
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මාසෙට කීයද රෙන්ටල් එක? dialog ඕනෙම එකකට free නේ?
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් නැත්නම් බෑ මේක ඉන්න උන් එක්ක. කුක්ක ටැග් උස්සනවා ඒ අස්සේ.
  15. jasz

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    ස්තුතියි
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    3490 ට පාඩුයි. ඒ ගානට mi එකක් ගෙන්න ගනින් මගේ තිබ්බ එකේ ටිකක් වැඩි ping එක. speed නම් සුප්පා
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    යකෝ මමම මගේ comment කියවනවා කියපන්කො... avatar එක මටම මතක නෑ :lol::lol::lol:
  18. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    1750 ට ලාබයි. mi band 2 වගේම වැඩ කරයිද? :cool:

    No contents