1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි? වල් හිත තොගේ මාලබේ slitt එක ලගට dialog 3g පට්ට slow කියහන්කෝ ඉතින්.
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම අවුලක්නන් තියෙනවා තමා. වහනයක් තියෙනවනන් අවුලක් නෑ. නැත්නම් අලුත් phone එකක් ගන්න වෙනවා, එහෙමත් නැත්නම් wifi portable router එකක් ගන්න වෙනවා
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක් ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑ
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    4g එකකට මාරු උනානම් හරිනේ දැන්? bell ලාබයි, බයයි. slt තමා හරියන්නේ
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තැන්කු, පස්සේ පාවිච්චි කරන්න තියාගත්තා
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මාසෙට වියදම?
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතින් බන් 4g ඒවා ඔක්කොමත් unlimited තමා. speed අඩු උනාමත් 1 gb වගේ බාන්න පුළුවන්. හැබැයි dialog 4g ගන්න එපා. මහා සවුත්තු විදියට data කපන්නේ
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මමත් ඉස්සර use කළා ඕකෙම රු 900 ගානකට තිබ්බේ, අන්න ඒකක්. දැන් දෙන්නේ නෑලු නේද?
  9. jasz

    Huawei android update

    මෙහෙන් ගත්ත එකක් නෙවේ, එ හින්ද වෙන්න ඇති. rom වෙනස් වෙනකොට update එන්නෙත් එක එක වෙලාවට.
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබ මාසෙකට කොච්චර වියදම් කරනවද data වලට? කොච්චර gb බානවද ?
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :lol: රෙදි ගැලවුනානේ. දුකට ගගේ පැන්නද දන්නේ නෑ :(
  12. jasz

    Huawei android update

    :lol: ලාබයි වැඩේ. කලින් sony phone එකක් තිබිලා මමම ගහගත්තා jelly bean. update අවේ සෑහෙන කල් ගිහිල්ලා.
  13. jasz

    Huawei android update

    device එකෙන් එකට වෙනස් වෙනවා මචන්. එකම phone එක උනත් වෙනස් වෙනවා date එක. සමහරුන්ට මාසයක් විතර පරක්කු වෙනවා update එන්න.
  14. jasz

    වතුර ටැංකි HELP

    frame එකක් ගහලා ප්ලාස්ටික් දැල ගහන්න. frame එක මැදින් වෙන් කරලා උසන්න පුළුවන් වෙන්න සරනේරු දාන්න
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගොනෝ බිල් වලට බයනම් e-bill දාගනින්. mail එකට එන්නේ.
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    http://i.imgur.com/4wVrASy.png මම අහන්නේනම් නැ රත්තරනේ කොටාගේ දුක දරා ගත්තේ කොහොමද කියලා:lol::lol:
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ තෝ බිල් එනවට බයේ අඩු කුලේ data package යුස් කරනවලු නේද?
  18. jasz

    Need.For.Speed.Rivals.PC rar password.

    අයියෝ බන්. comment කියවලා බැලුවේ නැද්ද? data අපරාදේ
  19. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එක සතයි අඩුඋනේ , එකත් හරි, හොදම එකා ආවා :lol:

    No contents