රටට කෙළවන්න එන නිසා බං......
වෙන අවුලක් නෑ.............
අනික උගේ ලොන්ත ටෝක්.......
එක පාරක් කියයි ඌ ඩයන ගේ ආත්මේ කේට් කුමාරිය ගේ බඩට ට්රාන්සර් කරා, දැන් ඉන්න කුමාරයා ඩයන ගේ පුනුරුප්පත්තිය කියලා.
ඊළගට කියයි ඌ ගේ කෝටි 400ක් මහජන බැංකුවෙ තියනව කියලා......
මේකෙ ඉන්න උන් ඌ වගේ නපුස් උන් කියල හිතල...