ඉතිහාසය නම් දන්නෙ නෑ බං......මම එච්චර දුරට ආයුර්වේදය අධ්‍යයනය කරල නෑ.....
නමුත් ආයුර්වේදයේ තියන පංච බල වර්ධන ඔසු වලින් එකක් ප්‍රාණජීවය. ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥා කියන අංග 5ම වර්ධනය වෙනව කියලයි කියන්නේ.......
හදන්න පට්ට අමාරුයි. ඖෂධ 200කට මදක් වැඩියෙන් ඕන. හදන ක්‍රමවේදය අමාරුයි. පේවෙන්න ඕන. මතුරන්න ඕන.