1. dath kimbula

    EK Married Club-7

    epa wela ooi inne............... mona su yannak da manda.............:dull::dull::dull:
  2. dath kimbula

    EK Married Club-7

    ඌට බීෆ් ඇලර්ජි කිව්ව වගේ මතකයක් තියනවා..........:nerd::dull:
  3. dath kimbula

    හම්බයින්ගේ තවත් හොර වැඩක්

    1919 ට කතා කරල පාරිභෝගික සේවා අධිකාරියේ අංකය ඉල්ල ගෙන වාචික ව පැමිණිලි කරන්න. චිකන් වෙනුවට බීෆ් දාල දෙන බව සහ ඒක ඔප්පු කරන්න පුළුවන් කියලත්.......... අංක මෙතන දාන්න...අපේ උන් ඔක්කොම කම්ප්ලෙන් කරල මේක නවත්තමු..........
  4. dath kimbula

    EK Married Club-7

    මුකුත් වෙන්නෙ නෑ නේ............. ඒකයි අවුල!!:nerd::dull:
  5. dath kimbula

    EK Married Club-7

    ඔබතුමාණන්් හට අවැසි පිළිතුර මෙහි ඇත..... හැම තිස්සෙම, හැම එකකටම ගෑණු ගෑණු ගා ගා ඉන්න එපා බං.......:dull:
  6. dath kimbula

    EK Married Club-7

    කියල වැඩක් නැත...... මම ප්‍රාර්ථනා කරන්නේ ඊළග ආත්මෙ උපදින්න කියල ගෑනු සහ ෆෝන් නැති පැත්තක......:dull:
  7. dath kimbula

    :yes:

    :yes:
  8. dath kimbula

    EK Married Club-7

    itin hottani!! keseda suwaduk......... tariyo umba hari ban. me genunta apiwa terum ganna be thama
  9. dath kimbula

    [IMG]

    [IMG]
  10. dath kimbula

    EK Married Club-7

    බඩජාරි ගඅජට් එකේ ලයිට් පත්තු වෙන යකා.....:dull:
  11. dath kimbula

    EK Married Club-7

    රස නහර පිනා යයි!!!
  12. dath kimbula

    සමාජගත ආර්තික සංකල්ප හා අපි

    උඹ වටින දෙයක් කියන එකෙක් බං..... නිකං ඉරිසියාවේ පැලි පැලි ඉන්න එකෙක් නෙවෙයි.....හීනමානයක් තියන එකෙකුත් නෙවෙයි.... විහේෂයෙන්අර යකඩ ගොඩවල් අටව ගන්න එක ගැන කියල තියන එක සම්පූර්ණ ඇත්ත..... තැනකට එන්න ඕන ඒව ගන්න.....ඕක නොදැන කී දෙනෙක් ඇන ගන්නව ද? මේ කරන යහපත නිසා ඔබේ කටයුතු වඩාත් සාර්ථක වේවා!!!
  13. dath kimbula

    EK Married Club-7

    Thope pahan sanwegayapinisa, specilly, ara tharinda kakuluwa kiyana tag eka mathak wanupinisa..................:P:P:P dan online awa welaawaka mata amathai methana apa netiwenna.......:P:rofl::rofl::dull::dull::dull::nerd::sorry:
  14. dath kimbula

    ~~~ කාළතරණයේ රහස සොයාගනි ~~~

    ammapa me *+^thige puthrayan redith andagenada Katinmada ban kata karanne?
  15. dath kimbula

    Mama swayanwindanaye prayathnayaka yedi sitinne!!

    ඩෙෆා, අනිවා....... ඔය එස්එම්එස් එක එන්න ඊළග භද්‍ර කල්පය වෙනවා.........:rofl:
  16. dath kimbula

    sachith19920726 monawa hari welada

    අර මක්කටෙයි ඌ රට වට යන්නේ මෙන්න මේකට එන්න කියපං කෝ...... නියම රට හරක් සෙට් එකක් ඉන්නේ ඔය.......... මැරිච්ච හරක් තුන් දෙනාට 4ක් ඇන්න යතෑකි...... මෙන්න මේ හරක් 4 දෙනා DJS, ESN, HK, AM2:rofl:
  17. dath kimbula

    EK Married Club-7

    දුර දිග බලා එය මෙව්වා කිරීම පිළිබද ව මගේ ගෞරවණිය මෙවිවා එක පුද කරමි!!:cool:
  18. dath kimbula

    EK Married Club-7

    බලධරයා විසින් කපා හරින ලද ඍජු මඩ ප්‍රහාරය පිළිබද ව මගේ බලවත් මෙව්වා එක පළකරමි!!!!!!:dull::dull:
  19. dath kimbula

    උඹල නොදන්න පිටරට බඩු +++

    :D එකක් තිබේ.....!! හෙට දිහාට කඩොල් කකුළුවො දෙන්නෙක් ලැබෙන්න තියනවා...බලමු මොනව හරි හදන්න.....:D
  20. dath kimbula

    Terrarium(bottle garden)

    වටින දෙයක්............. ට්‍රයි එකක් දීල එකක් හදල ෆොටෝ එකක් දාන්නම්...... එතකං +8ක්

    No contents