1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    search කරන්න පුළුවන් thread එක ඇතුලේ විතරක්
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :shocked: සාරට අයියා කෙනෙක් ඉන්නවද ක්‍රිකට් ගහන?
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    බොටත් යන්න තිබ්බේ...
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හැමදාම එන්නේ නෑ බන්, වීක් එන්ඩ් ගෙදර එන්න වෙනවනේ කොහොමත් ට්‍රැෆික් බන්, ac පෝලිම හෙනම දිගට තිබ්බා. ඒ හින්දා ගම්පොල එකක ආවේ. ගේ ලගින්ම බහින්න පුළුවන් ගම්පොල එකක ආවම මෙන්න මෙයා ගිහින් ... වහිනවා උදේ ඉදන්..
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    degara awa, paya 5i winadi 10i colombo to kandy. epa una appa
  6. jasz

    දොස්තරකම එපා කුඹුර කොටන්න ගමේ වරෙං....

    රටේ උගත්තු කියන අයට තේරෙන්නේ නෑ මේ කියන දේ. මේ රටේ කවදාවත් සාමාන්‍ය ජනයාට රිද්දුවා කියලා රජයට ගානක්වත් නෑ, රජයට රිදෙන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ ඔය ලොකු උදවියට. තැලෙන්නේ පොඩි එකා තමා. වෙලාවකට හිතෙනවා ලංකාවේ campus වල ඉන්නේ වැඩිහරියක් පොතේ දැනුම විතරක් තියෙන, උගත් මෝඩයෝ කියලා
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ශික්, යට තට්ටුව හදල ඉවර කරපු ගෙයක් තිබ්බා අපේ නැන්දා කෙනෙක්ගේ. කෙලින්ම slitt එක ඉස්සහ තියෙන පාරේ 100 ම් වගේ ඇති. ගිය අවුරුද්දේ 75 කට දුන්න පව්ලම ඉතාලි යන්න හදිස්සිවෙලා.
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    යා යා , යූ ගොට් ද පොයින්ට්
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :baffled::baffled::no::no: :yes: ඔව් , දන්නේ නැත්නම් වැඩේ අමාරුයි
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උබ ඔය කියන්නේ අඩි 100 කාමරයක් ගැන විතරයිනේ. එතකොට උබ කියන දේ හරි. ඔන්න උබ ඒ කාමරේට bathroom එකක් හදනවා. ඒක හිතමු වර්ග අඩි 25යි කියලා. හැබයි උබ එකේ tile අල්ලලා, ෆිටින්ස් දාලා බැලුවම, මෙන්න ඒකටත් 450,000 ක් වගේ ගිහිල්ලා. ඇයි ඒ? කමාරක් හදන්න වර්ග අඩියකට යන වියදමට වැඩ වැඩි බාත්රූම් එකේදී වර්ග අඩියකට...
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගිය සැරේ දැම්මා. කඩුවෙලත් සමහර තැන් යටවෙන්න ඔන්න මෙන්න ගියා. අපේ නෑදා ගෙදරකුත් එක්ක. බ්‍රෑන්ඩ් නිව් ගෙවල් වලට වඩා ටිකක් පරණ, අයිතිකාරයෝ එකියන්නේ හදපු උන්ම හිටපු එකක් හොදයි කියලයි මගේ අදහස. මහා අණ්ඩපාලයෝ ඉන්නේ, ලෝ කොලිට් විදිහට ගෙවල් හදන්නේ.
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මාලබේ කාමර 3ක්, bathroom 3ක් එක්ක කියන්නේ 100 පනිනවනේ මචන්
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උබ කොහෙන්ද බලන්නේ?
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හොදට හොදට හොදට හොයලා ගන්න ඕනේ බන්. ලාබ බඩුවේ හිල් ඈ ...
  15. jasz

    4000ta aduwen powerbank ekak

    mi original එකක් ගත්තා 3000 ගානකට. දැන් අවුරුද්දකට වැඩි. කිසි අවුලක් නෑ
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    http://www.elakiri.com/forum/showthread.php?t=1801869 http://www.elakiri.com/forum/showthread.php?t=1802585
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :no::no::no: අපේ උපුල් මාමාත් හොද උගතෙක් ඔය සබ්ජෙක්ට් එකට. ඕන දෙයක් කියල දෙනවා මොනවා කියනවද මන්දා?

    No contents