නැකත් සීන් දන්නේ නෑ බන්
මමනන් දන්න කියන කිසි බාස් කෙනෙක් මගේ වැඩ වලට ගාව ගන්නේ නෑ. විශේෂයෙන් ගමේ බාස්ලා. හේතු ගොඩක් තියෙනවා, එකක් උන් පන්ඩිතයි, අලුත් දෙයක් කරන්න කම්මැලි, බයයි, අලුත් ඒවා දන්නෙත් නෑ, හිතන්නෙම පරණ විදිහට විතරයි. අනික උබව දන්නවනම් උබව නටවන්න හදයි උන්ගේ ලේසියට. කියයි අරක හොදයි මීට...