කොල්ලන්ට කරදර නං කරන් නෑ තමා.. ඒ උනාට කෙල්ලො නං ඉවරයි... කොටින්ම මූ ඉස්සර ගමේ ඇවිදිනකොට නාකි අම්මන්ඩිලා වැල් වල වනලා තියෙන චීත්තත් ගෙට ගන්නලු :rofl:
ටිටී ට කේලමක් කියන්න ඕනෙ තෝ ගැන :oo::cool::cool::cool::rofl:
අනේ වාසනාවන්.. :oo:
බම්ප් එක්ක දාමු අර පරණ උන් කොහෙද ගියෙ කියන එකට :rolleyes::rofl...