ඕකේ... මං තීරණය කලා නොම්බරේ දෙන්න...
උඹ ඒ නොම්බරේට කථා කරනවා...
සිද්ධිය කියනවා..
අපේ පියා කෝපාවිශ්ඨ වී මට ඇමතීම...
ආයෙ එහෙම යන් නෑ තෝ බයිසිකලේ ගමන් යනුවෙන් විධානයක් ලබා දීම..
අනේ අසරණ මා කාර්්‍යාලය බලා පයින් සහ බසයෙන් ගමන් කිරීම....
රැකියා ස්ථානයට යන විට දහවල් 12 පමණ වී තිබීම...
මට මැවී පෙනේ...