1. dath kimbula

    වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

    උඹ මා එක්ක තර්ක කරන්න කැමති වෙන එකක් නෑ මම කවුද කියල දැන ගත්තා ම.........:dull::dull::dull:
  2. dath kimbula

    EK Married Club-7

    එහෙම කියන්න එපා බං....... මොන දේ වුනත් අපේ දරුවන් ගේ අම්ම නේ........ අනික ඔය තියන කරුණාව සහ දයාව වෙන ගෑණියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? “පාන්දරින් ගේ උගුරක් මට ගෙනෙනා බිරිද ඔබය හීන් සීරුවේ මා ගැන සෝදිසියෙන් සිටින ඔබය“ -ප්‍රබුද්ධ- මහගම සේකර
  3. dath kimbula

    EK Married Club-7

    යකෝ එහෙනම් ගිය මාර්තු 23ට මම බැදලා අවුරුදු 8ක් නේ..........:shocked::shocked:
  4. dath kimbula

    වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

    ඒ කියන්නේ උඹ මේ දේවල් අනුමත කරනවා..??? ඇයි බය කරන්න නේ වෙඩි තියන්නේ, මරන්නේ..... එහෙනම් උඹ ශ්‍රී ලංකා යුධ හමුදාවට කරන චෝදනාව ඉල්ලා අස් කර ගනින්...... ඒ කලෙත් ඒකම තමා..........හිතේ බය ඇති කරන්න.............:lol::lol: අනේ බං...... උඹයි මායි කරන තර්ක...................:lol::lol::lol::lol::lol...
  5. dath kimbula

    පාප් වහන්සේගේත් දත ගලවන්න පුලුවන්ද බලන්න

    උන්වහන්සේ සේවය බලාපොරොත්තු වුනොත්, වන්දනීය සහ පූජනීය උතුමෙක් ට කරන සේවයක් විදියට පුළුවන්..............
  6. dath kimbula

    වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

    මම කිව්වෙත් නන්දිකඩාල් වල මල, වෙල්වෙටිතුරෙයි වල උපන් වේළුපිල්ලෛයි පිරපාහරන් ගැන තමා............
  7. dath kimbula

    බැලුම්මහරේ

    :yes::yes::yes::yes: ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ...... නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............:dull::dull::dull:
  8. dath kimbula

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    ලාම්පු අන්ජුට වැඩක් සෙට් වුණා..........:nerd::nerd:
  9. dath kimbula

    වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

    හොද නායකයා තම්බි කරිකාලන් ද?:dull::dull: ඌ අව නම් උඹලට තේරෙයි මීටත් එහා කියලා......... අධ්‍යාපනයක් නැති, දැනුමක් නැති, බුද්ධිමත්තු පේන්න බැරි, කරෙයියාර් කුලේ නිසා ඉහල කුල වල මිනිස්සු පේන්න බැරි, මානසික රෝගී අපතයෙක් ඌ......
  10. dath kimbula

    ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ

    එතෙක් මෙතෙක් චිත්‍රපටයක් ගැන දීපු පට්ට ම විග්‍රහ වලින් එකක්............ ලොවෙත් නැත.........:lol::lol::lol::lol:
  11. dath kimbula

    EK Married Club-7

    අත්දැකීම් බහුල බව පෙනේ..............:baffled::baffled::baffled::rofl::rofl: ඒක තමා දැන් ඒක නිල් වෙලත් ඉන්නේ........... සයිට් එක කන උන් නිල්පාටින් ඉන්න එක මට නම් ලැජ්ජාවට හේතුවක්.....
  12. dath kimbula

    EK Married Club-7

    ආහ් ශිංහලයෝ ගාල කෙටි පණිවිඩ එවන එකාට.......... ඇයි ශිංහලයෝ උඹේ පශ්චාත්භාග ගත් අරමණයාවක් ඇති කලා ද දිගටම කහන.....?????
  13. dath kimbula

    EK Married Club-7

    Dhammika perera ge yai stira nowana aaranchi maarga pawathi....
  14. dath kimbula

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    බඩ නරක් වෙයි බං............. බාබකිව් කරමු...............:baffled::baffled::baffled::baffled:
  15. dath kimbula

    EK Married Club-7

    කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්‍යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්‍රශ්නකාරීයි. ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි. නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ.... ස්ථිර ව පවසමි.
  16. dath kimbula

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    දෙකටම එකෙක් ඉන්නව ලු..... දත නැති එකෙක්............:dull::dull::dull::dull:
  17. dath kimbula

    EK Married Club-7

    හැබැයි මචෝ...අවංකව ම කියන්නේ මිනිස්සු ඕවර් ගියා වැඩියි......... පාර අවහිර කරන්න එපා එහාට යන්න කිව්වම වත් නුවර පාර අවහිර කරන එක නවත්තතන්න තිබුණා........ (වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්‍ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......:growl::growl: ෆිෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක...
  18. dath kimbula

    EK Married Club-7

    වැටකොළු බ්‍රෑන්ඩ් ලොට තන දෙකක්........ බික් හෝ වීත් බ්‍රෑන්ඩ් පාෂාන යුග්මයක්....... ඕක්....ඖක්..............................:dull::dull::dull:
  19. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කිසිදු විරෝධයක් ගොණු නොකරමි...... නන්දක්කාත්, සුනිල් සර් රුත් එක්වී කල පවන අහන්න.......... පවන ජඩ, පාහර, අධම දේශපාලකයන් සිටින ඕනෑම තැනක සර්ව භෞමිකය, සර්ව කාලීනය......
  20. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මට මතක තරමින් නැත.... නමුත් ඔබේ ඉල්ලීම කිව් එකට දැම්මෙමි..........:) 2008 වසරේ මෙහි පැමිණ පෝස්ට් 58ක් ගැසූවෙකු හිටි ගමන් නැවත පෝස්ට් දැමීමට සලස්වන අරුමය දැක තුටු වෙමි.......නැවතී මෙතෙකින්........(කසුන් කල්හාර)

    No contents