1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එයා දැන් අවුරුදු 5 වෙලේ ඉඳල මං එක්ක ඉන්නෙ. එයා ඒ වගේ වැඩ කරනව කියල මං අදයිනෙ දන්නෙ. :shocked: හැබැයි එයා ඉදිරියටත් ඉඳියි :lol:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ පේන දේ? දකින හැමදේම සත්‍යය නෙමෙයිනෙ :D
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    apoo ow horen baluvanum mechchara kal single indi da? :rofl: :shocked: eeka maara vadakne man danne nathuva kohoma da love ekak thiyenne? puuva mata horen love da? :shocked: :shocked: miniha hena ahinsakaya vagene beeker eka athulata velaa inne.
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: menna meyaa aadaren math velaa ekaparata yanava aapu gaman :shocked: (oyaage smiles valin eekane kiyanne :P)
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    horen balanne moko kanadiye gahanu lamayek innava da? :lol::lol: dan ethakota man Dul. ahapu prashanema oyaagenuth ahanava. oyaata eyaa mukuth kiyala thiyanava da man gana? naththum oyaa nikan samanakama nisaa kivva ekak da? nae nae Dul. kavu da kiyala kivve nae :lol::lol: man guess karanne...
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කණ්නාඩියෙන් බලන්න තරම් මූණක් නැති හින්ද මං කණ්නාඩි පාවිච්චි කරන්නෙ නෑ :lol: අහ මේ අර දුල් කියපු කෙනාම ද ඔයාත් කියුවෙ?
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    TC, Good Night සීයෙක්ගෙ අවතාරෙක ද හිටියෙ එයා? මං දැක්කෙනම් එහෙදි නෙමෙයි :rofl:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සීයෙක්වනම් දැක්කෙ නෑ පූවෙක්වනම් දැක්ක. කාගෙද මන්ද අවතාරෙක හිටිය :lol::lol:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හිතුවෙවත් නැති දවසට දාපු වෙලාවෙ ම අතීත ආවර්ජනය දැනගත්ත අපි :rofl: ලැජ්ජ වෙන්න දෙයක් නෑ ඉතින් ඕව මිනිසුන්ට සාමාන්‍යයි. හැබැයි ඉතින් අතීතය මෙනෙහි කර කර ඉන්න එකේ කිසි පලක් නෑ. අතීතයේ පාඩම් මත අනාගත මාර්ගය නිර්මාණය කරන එකයි වැදගත් :) අහ එහෙනම් නිදි කුමරු බලන් ඇතිනෙ? :rofl::P
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආච්චිල දෙන්නම සම්ප්‍රාප්ත වෙලා වගේ
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් හොරා පොලිස් කිවුවොත් වෙන්නෙ ඔයා හොරා මං පොලිස් වෙන එකනෙ. ඒක අසාධාරණයි. :rofl: ඔයාගෙ වචන සෙට් එක සම්පූරණ පොලිස් වචන සෙට් එකක්නෙ බොලේ. මං කිවුවෙ මේ පෝස්ට් එකේ :lol: හරි හරි දැන් ගානට නියමෙට පැහැදිලියි. මොකට ද ලැජ්ජවෙන්නෙ?
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol::lol: එළ TC, Good Night
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක තමයි. මං කිවුවෙ කෙලී = කෙල්ල හෙවත් ආච්චි. ඔයා කෙලී කිවුව එක තමයි දෙවෙනියට මං දැම්මෙ. ඒ කියන්නෙ කෙලී - පහර දෙයි හෝ අවැඩක් සිදුකරයි.
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකක් ද ඔයා කිවුවෙ?
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොක ද මල්ලි?
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කෙලී (ආච්චි කෙල්ල තමයි ලොල්) තමයි. ඔයා කියුව කෙලී නම් වෙයි ද දන්නෙ නෑ :lol:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මුහුණවල් ටිකනම් ලස්සනයි. දැන් ඒවලින් කියවෙන්නෙ මොකක් ද? :P:rolleyes:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආච්චි අතීත ආවර්ජනීය කාව්‍ය නිර්මාණයක් පළකරල ඇවිත්. දැන් අපි දෙන්නට ම සැඟවීමේ වාරය පැමිණ ඇත. :dull:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් කන්න ලෑස්තිවෙලා ඉන්න :rofl: තව පොඩ්ඩකින් ඔයා කයි වගේ :rofl:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හවස්වෙලා එනව කියු‍ව ආච්චිනම් තාම නෑ හැබැයි. අද එන්නෙ නැද්ද දන්නෙ නෑ

    No contents