උඹ ඔය කියන එක තමයි යකෝ මම මේකෙන් කියලා තියෙන්නේ , උන්ට ප්‍රභාකරන් වීරයෙක් තමයි , නැත්නම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන පක්ශයට ඡන්දය දෙනවද? අමුතුවෙන් මොකටද යකෝ ලේබල් ගහන්නේ අපි දෙමළ මිනිහෙක්ට ඡන්ද දෙයිද කවදාවත්, නෑ , ඉතින් බොරුවට හංගන් මොකටද බන් ජාතිවාදියෙක් වෙන්නේ , මම ජාතිවාදී තමා , උඹ...