උබ ඔය කියන්නේ අඩි 100 කාමරයක් ගැන විතරයිනේ. එතකොට උබ කියන දේ හරි. ඔන්න උබ ඒ කාමරේට bathroom එකක් හදනවා. ඒක හිතමු වර්ග අඩි 25යි කියලා. හැබයි උබ එකේ tile අල්ලලා, ෆිටින්ස් දාලා බැලුවම, මෙන්න ඒකටත් 450,000 ක් වගේ ගිහිල්ලා. ඇයි ඒ? කමාරක් හදන්න වර්ග අඩියකට යන වියදමට වැඩ වැඩි බාත්රූම් එකේදී වර්ග අඩියකට...