1. jasz

    රීබට් වන මම මෙහි සිටින ජූනියර්ම එකාවෙමි

    අයියේ ...අයියේ .. මමත් අලුත් මේකට. මෙච්චරකල් guest කෙනෙක් විදිහට හිටියේ. පාරේ වැටිලා තිබ්බ පරණ account එකක් හම්බෙලා ඒකෙන් මේ ආවේ. :yes:
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔහොම තමා ගණන් ගන්න එපා ..
  3. jasz

    Mehema unuth innawa LOL

    ඉතින් බන් ඌට ගෙවල් හදන්න ආසාවක් නැතුව ඇති... හැමෝම සාම්ප්‍රදායික විදිහට හිතන එකේ වෙනසක් හොදයි. අපිට පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කන්නේ බොන්නේ නැතුවහරි loan එකක් හරි අරන් ඉඩමක් අරන් ගෙයක් හදන්න, finance වලට හිර වෙලා හරි වාහනයක් ගන්න, ණය වෙලා හරි wedding එකක් ගන්න..bla...
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    වැටෙයි යකෝ... බැහැපන් බැහැපන් හ්ම්ම්
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හවසට මරනවා....:baffled:
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ok ok, මොනවද උගන්නන්නේ?
  7. jasz

    Driving theory exam 2017

    http://www.elakiri.com/forum/showthread.php?t=1630893&highlight=licence
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හේ හේ ... මම ඔයාට කියනවා නෙවේ හරි... අපේ A/L math කරපු ටීචර්ත් කොහෙන්හරි තියරි පාඩම් කරගෙන ඇවිල්ලා අපිට කියන්නේ. අපි ප්‍රශ්නයක් ඇහුවොත් පස්සේ කියල දෙන්නම් කියලා තව sir කෙනෙක් ලගට ගිහින් අහනවා. අපිට තේරෙන්නෙත් නෑ මොනා කියනවද කියලා. අන්තිමට අපි ඔහේ ඉන්නවා class එකේදී. තේරුනාද කියලා ඇහුවම ඔව්...
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මටත් එකක්...
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මෙන්න හරි කෙනා අවා වැඩේට
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උයා උගන්න අයට දෙවි පිහිටයි. :P කම්බි කියන්නේ steel, හරි term එක reinforcement steel
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උයා උගන්නවද?
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    shear force එන්නේ structure එකක. උදාහරණක් විදියට beam එකක් design කරද්දී පොයින්ට් to පොයින්ට් check කරනවා. වැටෙන load එකට අදාලව beam එකේ size, කම්බි design කරනවා.
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තියරිද ඕනේ ? නැත්නම් practical වැඩකටද?
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හාකෝ... හාකෝ :P
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කියන්න... මොකක්ද වෙන්න ඕනේ. පොඩි දෙයක්නම් උදව්වක් දෙන්නම්.
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මේකට යන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1802585&page=24
  18. jasz

    ~Happy Birthday Akilar25~

    කාලෙකින් බල්ලොත් නෑ ... කොල්ලත් නෑ ...
  19. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඉඩ දීල තියෙන්නේ... පැයකින් එනවා හොදේ

    No contents