අන්න ඕකනේ , හැම එකම වපර ඇහින් බලනවනේ..
ඕව හැදුව කියල සාමන්ය මිනිස්සුන්ට ගන්න බැරිබව ඇත්ත. පෝසත් උනත් ගන්න අමාරුයි සමහර ඒවා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙක්ට මේවා නිසා ජොබ් ලැබිල තියෙනවා. ලංකාවේ contractorsලා ගොඩ යනවා. වැඩ කරන අයට රට යන්නේ නැතුවම international experience ලැබෙනවා. ලොකු contractorsලා...