මමත් සෑහෙන කාලයක් තිස්සේ හොයල හොයල ගත්තා මාස 3කට කලින්. සමහරු හිතන් ඉන්නවා වගේ හොදම phone එක නෙවේ මේක. නමුත් 30k -31k ට වගේ company warranty එක්ක ගන්න පුළුවන් හොදම එකක් මේක. cam වල එහෙමට අවුලක් මට තේරුන්නේ නෑ. කලින් තිබ්බේ sony එකක් නිසා මේකේ sound quality වල අඩුවක්නම් දැනුනා. ස්පීඩ්, battery...