ජනරාල් සර් කියල තියන කතාව හරි......ඔබාම වටේ, ආරක්ෂාවට 400-520 (හෝ 540) ඉන්නව එක මොහොතක තියන තර්ජනයේ තත්ත්වය මත......
හැබැයි මිනිස්සු පැය 24ම සේවය කරන්නේ නෑ......
එතුම කියන්නෙ නැති කතාව තමා අමෙරිකානු ජනාධිපතිවරය ගේ නල ආරක්ෂක නිළධාරීන් ගනන 12000 ඉක්මවනව කියන එක......මේකට ජනාධිපතිවරය පමණක් කේන්ද්‍ර...