කොකා.....
වෙන දෙයක් කතා කරපං කෝ කලින් ම............:dull:
චීනය වගේ දැඩි දේශපාලන වාතාවරණයක් තියන රටකත් සිසුන් රජයට විරුද්ධව නැගුණා......
සිසුන් දේශපාලනය කරන්න ඕන......විශේෂයෙන් තරුණයන් දේශපාලනය කරන්න ඕන....(නැත්තං දේශපාලනේ කරන්න ඕන අපි වගේ හැට පැනල හොට බිම ඇනෙන්න ලං වෙච්ච කොකටුවො නෙවෙයි.....)...