එයා ඒ කෙනා වුණත් ගැටලුවක් නෑ සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව ඉන්නවනම් මං හිතන විදියට. අනිත් සාමාජික සාමාජිකාවන්ට අගෞරවයක් කරන්නෙ නැතුව, ස්පෑම් කරන්නෙ නැතුව, ඕන කමින් වලි ඇතිවෙන දේවල් කරන්නෙ නැතුව හා පරණ යූසර් අයිඩී පාවිච්චි කරන්නෙ නැතුව ඉන්නවනම් ගැටලුවක් නෑ.
හෙල්ප් එකක් ඉල්ලුවොත් ෆේක් අයිඩී...