1. Malinga

    windows explorer awulak,help ekak denna

    ow ehema karala balanna. samahara codec hariyata galapenne nathi vunahama ehema venava. habai anith mkv vada kiyanne oya mkv eke encoding valadi avulak velaa. K-Lite vage codec pack ekaknum windows valata hondata support karanava.
  2. Malinga

    XP අවුලක්

    System Restore karanna. naththum comodo firewall eka uninstall karala aaith daala balanna.
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: man dakketh danne :D bohomath ma sthuthi :D
  4. Malinga

    At what time you go to sleep at night?

    1-3 athara vage thamai samanyennum :D
  5. Malinga

    windows explorer awulak,help ekak denna

    Codec vala avulak nisaa explorer eka crash venava. thumbnail view eka nathuva normal view eka danna. naththum codec pack ekak install karanna windows valata support karana. anith eevata venne naththum e mkv file eke avulak venna puluvan. eeka vena format ekakata convert karanna puluvannum vadiya...
  6. Malinga

    udawwak denna

    mokak da model no. eka?
  7. Malinga

    website

    eekanum ithin leesi vadak namai competition thiyena website godak thiyanavanum. e adala web site eke mulin ma unique content thiyana eka vadagath. e langata web site eka keywords valata optimize karala thiyana ekath vadagath venava. anith dee thamai competition adu keyword valin optimize kaloth...
  8. Malinga

    *_*_*_*_ Blogger help___

    http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=41373&topic=12478 ooka balanna.
  9. Malinga

    facebook hack karalada

    mona vage ekakata da yanne? oyaa mokak hari toolbar ekak vage install karagaththa da? naththum virus ekak vennath puluvan.
  10. Malinga

    Vacancy - Web Designer

    thava tikak visthara dammanum ape kattiyata prayojanavath vai. man kivve thiyena thana ho company name eka vage ekak.
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl::rofl: මරු ආච්චි :rofl: වන් මෑන් ශෝ එකක් වගේ. අර චරිත 7 වගේ නාට්‍යයක් ද? :P එහෙනම් නිදිකුමරා ගාවට යන්න‍කො. පසුව හමුවෙමු. ටටාස්ස්ස්ස්. :D
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අහ එහෙනම් හොඳට දොයියගන්න. සුභරාත්‍රියක් වේවා!!!!
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයා ආච්චි කෙනෙක් ද? දුවා දරුවො මුණු‍පුරු මිණිපිරියො ඉන්නව ද? :shocked:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එයාට එච්චර වයසයි ද? මොන ගිනිගෙඩි ද? අර ෆන් වලි ගැන ගැහැණු ළමයෙක් කිව්ව කියලනෙ කිව්වෙ :rofl: ඒව චූටි බබාලගෙ කථානෙ. තේරෙන්නෙ නැති කමටනෙ කියවන්නෙ. ඔ‍හේ අහුලගන්න එකක් කියවනව. :dull: අපෝ ඒ වගේ හිටියොත් කැරකිල්ල හැදිල වැටෙයි. :rolleyes:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එළ එළ මං හිතු‍ව -Petsha- එහෙම දන්නව ඇති කියල. කොහොම ද ජීවිතේ? මේ දවස්වල බිසී වගේ?
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: කවුද ආච්චි? දැන් ආච්චිලත් එළකිරි එනවද? :rofl:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: අපෝ ත්‍රේඩ් එකෙන් බිමට වැටෙයි එහෙම වුණොත් ඔයාව. :sorry: හරි හරි එහෙනම් මොන්ටි ඒව අහන්නෙ නෑ. හැබැයි මං තාම මොන්ටි නිසා දන්නෙ එච්චරයිනෙ :sorry: (දැකල තියනව එළකිරි එකේ දාපු කවි ඔයා. අන්තිමට දාපු එකනම් සිංදුවකට වුණත් ටිකක් වෙනස් කරල ගන්න පුළුවන් තාලයක් තියනව.)
  18. Malinga

    පොඩ්ඩක් කියවලා යන්න

    සමහර විට. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම දෙයක්නම් ලඟදිම තේරුම් යන්නත් පුළුවන්. :) :)
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: එහෙම ද? ගැහැණු ළමයෙක් තමයි :rofl: :rolleyes: කවුද? -Petsha- ද?
  20. Malinga

    XtReAmE cHaTteRz 2 !

    චැට් එකක් නැහැනෙ ගන්න ලොල්

    No contents