තනියම කරපන් පුලුවන්නම් ඒත් වැඩේ ටිකක් ආමරු වෙයි , මොකද අර ටැක්සි , මේ ටැක්සි කියලා හැටහුට හමාරක් තියෙනවා , එයාර්පොර්ට් එකේ ආයතන පහක් තියෙනවා , මුලින්ම ඉන්නේ අපි , එකේ වාහන සීයක් තියෙනවා , අනික් ඒවල 35 -40 වගේ තියෙනවා , ටුවර්ස් ඇන් ට්‍රාන්ස්පොර්ට් තමයි ටර්න් පිලිවෙලට කරන්නේ , අපේ එකේ අරන් ඉවරයි ...