Duminda in hospital in 2012 - Pictures released

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Pictures, released by Duminda Silva’s family, of Mr, Silva undergoing treatment at the Mount Elizabeth Hospital in Singapore, on May 19, 2012.



    923197_614067635293014_1145669272_n.jpg


    946846_614068718626239_99775765_n.jpg


    942263_614068885292889_581039611_n.jpg


    943003_614069135292864_326500891_n.jpg


    21313_614069201959524_311531803_n.jpg


    941541_614069395292838_1949141916_n.jpg

     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි






    942263_614068885292889_581039611_n.jpg


    943003_614069135292864_326500891_n.jpg


    21313_614069201959524_311531803_n.jpg


    බොඩිය හර්කියුලිස් වගේ තියාගෙන හිටපු මිනිහගේ ඇග මේ විදියට මහත් උනේ කොහොමද මාසෙන් දෙකෙන්?
    එතකොට නිදහස් වෙලා ආපහු යනකොට හර්කියුලිස් වගේ බොඩිය, වෙනසක් නැති උනේ කොහොමද?
    මේවා මේච්චර පහු වෙලා එළියට එන්නේ ඇයි?
    Graphic dissing කලාව දැ න් හුගාක් දියුණු වෙලාද මන්දා

    මේ ඉතිං මට හිතෙන විදිය
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    monawa hadannada ponnayo? Wedi kapu ponnayane :P

    හරකෝ :angry: මම ඇහුවේ මේවා EDIT කරලා හදපු ෆොටෝද කියල. තෝ ඉතින් GRAPHIC GOD ne එකයි තොගෙන් ඇහුවේ පොන්න *කය.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොඩිය හර්කියුලිස් වගේ තියාගෙන හිටපු මිනිහගේ ඇග මේ විදියට මහත් උනේ කොහොමද මාසෙන් දෙකෙන්?
    එතකොට නිදහස් වෙලා ආපහු යනකොට හර්කියුලිස් වගේ බොඩිය, වෙනසක් නැති උනේ කොහොමද?
    මේවා මේච්චර පහු වෙලා එළියට එන්නේ ඇයි?
    Graphic dissing කලාව දැ න් හුගාක් දියුණු වෙලාද මන්දා

    මේ ඉතිං මට හිතෙන විදිය

    අනේ යකෝ, ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉන්නකොට කොහොමත් මහත්වෙනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් ගොනෙක්ද උඹ?

    photoshop
    මෙහෙම ෆොටෝශොප් වලින් හදලා පෙන්නන්න තරම් උඹලගෙ ඇති වැදගත්කම මොකක්ද බන්?
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    943003_614069135292864_326500891_n.jpg


    මේ ඔලුවට ගහලා තියෙන්නේ fullmark ඉන්ක් රීෆිල් බෝතලයක්ද? මට මතක නැහැනේ බන්:rofl:

    1.jpg
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: මට පිස්සු :rofl: :rofl: :rofl:

    මම හිතන්නේ මේ සිරා photos.. මොකද මූ ජයවර්දනපුර නවත්තල ඉන්නකොට අපේ තාත්ත දැකල තියෙනවා.