ඕකට කියන්නනේ BMS (building management system) කියලා. එකෙන් වෙන්නේ එකතැනක ඉදන් light, security system, sound system, ac, fire detection/ protection system , power backup system, window curtains වගේ ඔක්කොම එක තැනකඉදන් control කරන්න පුළුවන් computerized system එකක්.
තව ඔය system එකේ වැඩි දියුණු...