මකබාස් ආර්කිටෙක්ට්ස්

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    .

    ලාබයි, පෙනුම වෙනස්. titanium දාලා කරනවා වගේ තමයි ටිකක්. ලිස්සනවා, රස්නේ වැඩි පළාතක් නම් hairline crack වැඩි වෙන්න පුළුවන්

    Titanium danawata wada texture eke gathiyak tyenawa bn. Aggregate ehema peddi. Hairline cracks walath podi gathiyak tyenawa neda?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මෙත කියන්නෙ මචන් ආකියො එපා උන් මෙලෝ රහක් නෑ කියල නෙවී, ආකියොන්ටත් මිස්ටේක් වෙන වෙලාවල් තියෙනව, ඒක නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියන එක. ඒකට අවශය දැනුමයි එක එක්කෙනාගෙ අත්දැකීම් වලින් බෙදා ගන්නේ. ඒවගෙ හරි වැරදි විවේචනය කරන්නත් පුලුවන්.
    දැන් මේකෙම, වාහන ගැනයි ලෙඩ ගැනයි ම කොච්චර කතා වෙනවද, මිකෑනික් ල දොස්තරල කියන දේවල් අයෙ අයෙත් කතා කරල බලනව. මොකද ඕනි කෙනෙක් ට වරදින්න පුලුවන්.

    ආකිටෙක්ට් තමා ප්‍රොජෙක්ට් මැනේජර්, හැබයි ඒක කරන්න නම් පොරට ගෙවන්න ඕනි.

    :):):)
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :yes: In Sri Lanka, it's the client who has to intervene with all the disagreements! That's a quite big issue. 😏
    Thanks. එහෙනම් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක හොඳයි. :)

    ආකිටෙක්ට් තමා ප්‍රොජෙක්ට් මැනේජර්, හැබයි ඒක කරන්න නම් පොරට ගෙවන්න ඕනි.
    Thanks. Architect, Client ගේ අවශ්‍යතාවයන් ඒ විදිහටම කරලා දෙනවනම් මේක හොඳයි:).
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කතාව කිව්වේ මලේ. සමහර දේවල් අදිනකොට කිව්වට තේරුම්ගන්නේ නැහැ, හදනකන් සේවය ගන්නේ නැහැ ගණන් වැඩි කියල. බසුන්නේහෙගේ උපදෙස් වටිනවා අපි දෙන දෙයට වඩා( මෙතන වැටිලා තියෙන පොස්ට් වලිනුත් එක තේරෙනවා). තමන්ගේ අවශ්‍යතාවයට වැඩ වැඩි දේවල් කරන්න ගිහින් අනාගන්නව.

    ඒ අතර අපේ ආකිටෙක්චර් මහත්තය ප්ලැන පාස් කරලත් දෙනවා (ආකිටෙක්චර් මහත්තය වගේ සිටින කෙනා ගැන අදහසක් ඇති වේයැයි සිතමි) කියලත් කියනවා.

    අර උඩ කියල තියෙනවනේ -

    සාමාන්‍යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.
    - ලංකාවේ ඇත්තටම ඊටත් කුජීතයි. ආකියෙක් ඇදපු ප්ලෑනක් අනුමත කරන්නේ PHI & TO ( මහජන සවුක්ය පරීක්ෂක සහ තාක්ෂණික නිලදාරී)

    හරියට දොස්තර හරියට බෙහෙත් දෙනවද කියල ඇටෙන්ඩන්ට්ට කියල චෙක් කරනවා වගේ

    මගේ නම් දැන් ඉන්න මතය තමයි සියලුම වාස්තුවිද්‍යා උපාධි ආයතන වසාදමිය යුතුයි කියන එක. මොකද කියනවා නම් ලංකාවේ ජනතාවට ඔවුන්ගේ සේවයෙන් පලක් නැති බව. PHI, TO ජෝතිෂ ගුරුන්නාන්සේ ප්ලැන ඇදල පාස් කරලා දෙනවා, බාසුන්නහෙට ඕන තැන්වල ජනෙල දොරවල් ඉදන් කොලම්, ස්ලැබ් එකට කම්බි අරව මේවා සේරම දානවා, ඔය මහත්තුරුන්ගේ ප්ලෑන් වලට අපිට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියනවා.....

    ඉතින් මොකටද මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අවුරුදු 7ක් තිස්සේ උගන්වන්නේ...

    lankawa nam... :dull::dull::dull:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Thanks. එහෙනම් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක හොඳයි. :)


    Thanks. Architect, Client ගේ අවශ්‍යතාවයන් ඒ විදිහටම කරලා දෙනවනම් මේක හොඳයි:).

    ආකිටෙක්ට් කියන්නෙ පොරක් තමයි, නමුත් වැඩක් බාර ගත්තනම් සල්ලි ගන්නවනම් ක්ලයන්ට් ආකිට ඇඹරෙන්න ඕනි නෑ. අනිවාරයෙන් ආකිය ක්ලයන්ට් ගෙ අවශ්යතාව ඉටු කරන්න ඕනි. හදන්නෙ උගෙ ගේ නෙමෙයිනෙ, වියදම් කරන්නෙත් ආකිය නෙමේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හම්මෝ මේක ගැන නම් කථා කරන්න දේවල් එමටයි. දැන් ඉන්න බාස්ලා ගෙවල් හදන එවුන්ව හුරගෙන කනවා සහ වැඩෙත් වරද්දනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ගෙයක් හදද්දී Engineer, Architect, Electrical (ඉතුරු ටික දන්නේ නැත:baffled:), බාස්ලා & etc. මේ ඔක්කොම කට්ටිය ඕනේ වෙනවනේ, කව්ද මේගොල්ලෝ අතර එන මතභේද, ප්‍රයෝගික ප්‍රශ්න handle කරන පුද්ගලයා. එහෙම නැත්තම් Project manager role එක කරන්නේ කවුද? Client ම ද?:confused:

    P.S. : මේ වගේ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න එකට ස්තුතියි:D. මම නම් මේ ගැන කිසි දෙයක් නොදනිමි.:sorry::baffled:

    පොතේ හැටියටම නම් ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නේ ආකිටෙක්.නමුත් හැම මනුස්සයාටම ඒ වියදම දරන්න බෑ.ඒක නිසා ගොඩක් ආකිලා මැනේජ්මන්ට් එක කරන්නේ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආකිටෙක්ට් කියන්නෙ පොරක් තමයි, නමුත් වැඩක් බාර ගත්තනම් සල්ලි ගන්නවනම් ක්ලයන්ට් ආකිට ඇඹරෙන්න ඕනි නෑ. අනිවාරයෙන් ආකිය ක්ලයන්ට් ගෙ අවශ්යතාව ඉටු කරන්න ඕනි. හදන්නෙ උගෙ ගේ නෙමෙයිනෙ, වියදම් කරන්නෙත් ආකිය නෙමේ.

    එහෙම කොහොමද බන් කරන්නේ?ගොඩාක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ.මුදල් ගෙවුවයි කියලා කියන කියන වෙලාවට ඩිසයින් එක වෙනස් කරන්න බෑ.ඒක තේරුම් ගන්න ඕනි මුලින්ම.සමහර පොඩි තැනක් වෙනස් කලාම ඩිසයින් එකට ලොකු බලපෑමක් වෙනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආකිටෙක් කෙනෙක් විසිට් එකකට බර ගානක් ගන්නවා. සයිට් එක දුරනම් ගාන තව වැඩි වෙනවා. දැනට අවුරුදු පහකට විතර කලින් මගේ යාළුවා දුර සයිට් එකකට යන්න 25,000 ට වඩා ගත්ත. ඌ යන්නෙ තව සයිට් තුන හතරක් ඒ පැත්තෙ එකම දවසට දාගෙන. මම ලංකාවේ හිටපු නැති නිසා සහ මගෙන් සල්ලි ගන්න බැරි නිසා ඌ මගේ සයිට් එක විසිට් කරේ මාස හයෙන් හයට මම ලංකවට ආපු දවස් වලට තමයි. ඒ හින්ද ඌයි මායි කතා කරලා එකඟතාවයකට ආවා සිවිල් ඉන්ජෙක් අරගන ඌව ෆෝන් එකෙන් හැන්ඩ්ල් කරමු කියල. SE ආපු අන්කල් හරි හොඳයි. ගන්න ගානට හරියන්න වැඩේ කරලා දුන්න. පස්සෙ බිත්ති නග්ගන තැන් වලදී වගේ එයා වැඩිය ආවෙ නෑ ඒ දවස් වලට එන්න අවශ්‍ය නෑ මට බොරුවට සල්ලි ගන්න බෑ කියල. ආයි ආවේ ෂට්‍රින් ගහල කම්බි බඳින්න ලං වෙලා. ඒ අතරවාරේ ගෙදර හිටපු අය තමයි ප්‍රොජෙක්ට් එක මැනේජ් කරේ.

    සාමන්යෙන් වැඩේ ආකිටෙක්ට බාර දෙනකොට එන ප්‍රශ්නෙයක් තමයි ප්‍රොජෙක්ට් එක මැනේජ් කරනවා කියල සෙට් බවුන්ඩ්‍රී එකක් ලංකාවේ නැති එක. ඒ නිසා මම හිතන්නෙ නෑ ක්ලයන්ට් දන්නවා ඇති කියල එයාගෙන් කරගන්න පුළුං මොනවද බැරි මොනවද කියල.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    එහෙම කොහොමද බන් කරන්නේ?ගොඩාක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ.මුදල් ගෙවුවයි කියලා කියන කියන වෙලාවට ඩිසයින් එක වෙනස් කරන්න බෑ.ඒක තේරුම් ගන්න ඕනි මුලින්ම.සමහර පොඩි තැනක් වෙනස් කලාම ඩිසයින් එකට ලොකු බලපෑමක් වෙනවා.

    Mona karanna da ban..mata nam maran kanna awasatha godai.. Eth wht to do..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Loku project manage karanne engineers la.. Samanya geeal wage ewa nam structural part eka engineers la...structural engek ona nah ekata. Normal civil engek hondai.. Structural unta wada field eke engonta experince wadi...finishing waladi archiya wa genna ganna eka wadath hondai...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෂෙහාන් දැන් උඹට කැමති විදිහට ප්ලෑන් එක ඇඳගන ඉවරනේ. ඒක උඹ EK එකේ එවුන් කියන විදිහට වෙනස් කරන්නෙ නෑනෙ.
    දැන් උඹට දැනගන්න ඕන: :nerd:

    ඩිසයින් ස්ටේජ් එකේ තව ඕන ඩ්‍රෝවින් මොනවද?
    ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද?
    එලෙක්ට්‍රිසිටි ඩ්‍රෝවින් එක කාට කියලද කරගන්නෙ?
    බිල්ඩින් මටීරියල් ටික අවශ්‍ය ප්‍රමානෙට කළමනාකරණය කරලා ස්ටොක් කරගන්නෙ කොහොමද?
    හෙඩ් බාස් කෙනෙකුට වැඩේ කොන්ත්‍රාත් දෙනවද නැත්නම් ලේබර් කොන්ට්‍රක් එකක් දෙනවද එහෙමත් නැත්නම් කම්පැනි එකකට සම්පූර්ණයෙන් බාර දෙනවද?

    ඔන්න ඔය වගේ ටිකක්නෙ.
    මට සමහර දේවල් මග අරුන්ද දන්නෙ නෑ.
    ඉතින් මේ දේවල් ගැන දන්න අය ෂෙහාන්ට පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න :)
    .

    @ Shaminda Pieris and Lokka Ayya
    එකෙක්වත් මුගේ වැඩේට ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. පැකිලෙන්නේ නැතුව කියපල්ලකො!!! :angry: