මේක මට ගොඩක් පුන්චි කාලේ උන වෑඩක්, වයස අවුරුදු 6ක් 7ක් විතර...
අපේ අත්තම්මලාගේ ගෙදර ලෑට් වලක් තිබුනා ටිකක් පරන, වලේ මෑද හරියට වෙන්න ඒ කාලේ මට වෑඩිය උස යකඩ බටේකුත් හයි කරලා තිබුනා වලේ ගෑස් එක පාස් වෙන්ඩ මම හිතන්නේ..
මම තදි පොලු කෑල්ලක් අරන් අර කොන්ක්‍රිට් ප්ලෙට් එකේ මෑද හරියෙ වගේ හිටගෙන යකඩ බටේට...