1. Dinushasankalpa

    නුඹයි මායාකාරි!!!!!!!

    Patta Machan.. wedi tiyanawata amatarawa lassanata liyannath puluwan neh ubata :D +11
  2. Dinushasankalpa

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    oyawa man meeta kalin dekala tiyenawa :rolleyes::rolleyes:
  3. Dinushasankalpa

    EK Married Club-5

    :rofl::rofl: අම්මෝ මේ මනුස්සයාව දැක්ක කල්.. :yes::D කොහොමද අයියෙ ? :rolleyes:
  4. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මා සොයා පැමිණෙන්න සොදුරිය රෑ සදේ කදුලක් වෙලා !
  5. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    සින්දුව දුන්නාට බොහෝම ස්තූතියි.... මේකත් අහලම යනෝ !
  6. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔබේ සිහිනවල මා හිඳියි මගේ සිහිනවල ඔබ ඉඳියි එය පියවි ලෝකය නොවේ .. සුහදිනියේ... :(
  7. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!! රෑ 12 වෙනකන්ම ඉන්න.. :yes::D ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!
  8. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මටාත් අර ජීටී අයියගෙ වගේ... මොකක් හරි කියපු ගමන්.. යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං... :rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
  9. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මං මෙහේ දෙයියො
  10. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ලොකු 1ද ? පොඩි 1 ද?
  11. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ‍මහේෂ් ජයනාතගෙ යාලුවෙක් ඇවිත් ලු
  12. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මට... ලෝකයේ රුදු නෙත් වසා ගීතය දෙන්න....ටී එම් ජයරත්න මහතාගෙ..:D ඊට පස්සෙ සයිමා කට් වෙලා දෙන්න.. ජිප්සීස් බෑන්ඩ් එකේ.. :yes: අපේ ජීටී අයියා ඇතුලු දැන් රේඩියෝ අහන හැම දෙනාවම ආදරයෙන් එකතු කර ගන්නවා... විශේෂයෙන්ම අසනීප තත්වයෙන් සිටින යූ නෝ මී අක්කගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  13. Dinushasankalpa

  14. Dinushasankalpa

    1000 ta Congratz akke :D

    1000 ta Congratz akke :D
  15. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    දෙන්නංකෝ ලොක්කා... ඉදිමෙන්නට බොක්කා... මූ කටු කන්නගෙ මැක්කා.......:cool::cool:
  16. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අද නං කැන්ඩියාන් අයියගෙ ලයිව් සින්දුවක් ඕනෙමයි :yes::yes:patta radio
  17. Dinushasankalpa

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අද නං කැන්ඩියාන් අයියගෙ ලයිව් සින්දුවක් ඕනෙමයි :yes::yes:

    No contents