දවස් 3 ක් ලොව අඳුරේ [ UPDATING ]
කට්ටිය කියන විදියට දවස් 3 සූර්‍යාලෝකය වැටෙන්නෑලුනේ , ඔය ගැන විවිධ රටවල්වලින් මේ දවස් වල මම ගන්න විස්තර දාගෙන යන්නයි කල්පනාව.
1. ඕස්ත්‍රේලියාව - ජුලියා ගිලාඩ්ගේ ජාතිය ඇමතීමත් එක්ක කට්ටිය කළබල වෙලා කියලා තමයි කියන්නේ. සමහරු බයවෙලා , සමහරු බනිනවලු , ඊට අමතරව...