වැඩක් නෑ කියලා, දුකයි සිරාවට. හැම වෙලාවේම කීදෙනෙක් හරි ඉන්නවා. මහා රෑ, පාන්දර සීතලේ, වැස්ස දවසටත් ඉන්නවා. සයිටම් එක වහන්න කියලා කියන්නේ ඒ අය. ලොකු අය නෙවේ, හොදට තේරෙනවා අලුත් අය කියලා. පව්. එකේ ඇතුලට වෙලා පොත් කියවනවා, පාඩම් කරනවා. කට්ට අව්වේ රස්නෙත් එක්ක. වදපු දෙමව්පියෝ දැක්කොත් පපුව පැලිලා...