සරත් ෆොන්සේකා බලෙන් චීනෙට ගියේ නෑ බන් , සෝල්හයින්ගේ ගැටෙන් බේරෙන්නයි එයා චීනෙට ගියේ , සෝල්හයිම් කියලා තිබ්බා ප්රභාකරන්ට මුහුදු මාර්ගයෙන් පැනයන්න ඉඩ දුන්නොත් ජනාධිපතිවරණයට ගොඩක් උදව් කරනව කියලා , එහෙම කරන්න බැරිනිසා , ෆොන්සේකා කියලම ගියා මුහුදු මාර්ගයෙන් කොටි පැනයන්න ඉඩ තියෙනවයි කියල , අනික එහෙ...