1. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හොරෙන් බැරිනම් වෙස් මුණක් දාගෙන හරි කමක් නෑ...එනවනම්...:rofl: කවුද අප්පා දන්නේ....:eek: :baffled::oo:
  2. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  3. kandya

    Facebook friends from E-mail

    එකනම් ඇත්ත... අනේ මන්දා.... :confused:
  4. kandya

    Facebook friends from E-mail

    සොරි ඩොට් කොම් තමා ...:rolleyes:
  5. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  6. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    :growl: :growl: :sorry: :eek: ;) :lol: හැමෝටම 7 වෙනිදා කියලා තමා කියලා තියෙන්නේ මචං
  7. kandya

    Facebook friends from E-mail

    සමහරවිට e-mail එක වැරදි ඇති..එයාගේ සහ ඔයාගේ mutual friend කෙනෙක් නැත්ද? එහෙම ඉන්නවනම් mutual friendගේ friend list එකෙන් ඔයාගේ යාලුවා හොයාගන්න පුළුවන්නේ...
  8. kandya

    Facebook friends from E-mail

    ඉතින් ඔයා හොයන e-mail එක account එකේ අයිතිකාරයා එයාගේ privacy settings හදලා ඇති search කරාම එන් නැති වෙන්න..
  9. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    :shocked: :shocked:
  10. kandya

    Meyage name eka dhannawadha?

    අපෝ..නැහැ බොලව්...!:)
  11. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  12. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අපොයි ...එල එල මචං....
  13. kandya

    I'm new to here

    දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා...... අපටත් දවසක සඳ පායනවා ....
  14. kandya

    Facebook friends from E-mail

    ප්‍රශ්නය පැහැදිලි මදි මං හිතන්නේ .....
  15. kandya

    Facebook friends from E-mail

    search bar eke e-mail eka gahala search karanna :oo:
  16. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පල ඇති රුකටලුනේ කවුරුත් ගල් ගහන්නේ....නේද මොසියා? :) කමක් නෑ උඹ ඕන දෙයක් මටයි සොමෙටයි කියහන්කෝ....
  17. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අනේද කියන්නේ :yes:
  18. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  19. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    උඹව ගෙට් එකේ වනිතා කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කටයුතු වලට පත් කරනවා...:sorry:

    No contents