බොහොම ස්තූතියි මචං..
ඒත් මේ අහපංකො.. මට ඕන උනේ.. අද රටේ ගොඩාක් වෙලාවට වෙන දේ පෙන්නලා දෙන්න.. එහෙම නැතුව 100% ක් ම කෙල්ලන්ට මඩ ගහන්නවත් කොල්ලන්ව සුද්ද කරන්නවත් නෙවෙයි..:yes: මොකද දෙපැත්තෙන්ම ඉන්නවා වැරදි කරන අය.. ඔය අතරෙ ඉතිං හොද අයත් ඉන්නවා ඇති. ඒත් ඉතිං කොහොමත් වැඩිය පේන්නෙ වැඩිය තියෙන දේ නොවෑ...