EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: නවත්වගනින් බං ඔය ඈඩිල්ල..... යකෝ වලි ඒ වෙලාවට විතරයි..... මල පැන්නා..... බැන ගත්තා.... ඒක එදායින් ඉවරයි..... සති මාස ගණන් මලෙන්ම ඈදගෙන යන සිරිතක් නෑ...... :no:
    පල පල උඹ එදා කිව්වේ තාම ඒක හිතේ තියෙනවා කියලා....:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද බං උඹ නරකයි කිව්වේ... විහිලු ඉවරයි කියලා එහෙම සීමාවක් නම් මම දැනන් හිටියේ නෑ... :P ලිං වලට දානේ හුදු ආතල් එකට මිසක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි... :cool:
    මට නම් මේක කෑවා කියලා අවුලක් නෑ.. ඕන එකක්.. මට මේකේ එකෙක්වත් වදයක් වෙලත් නෑ.. වෙන්නේත් නෑ... :yes:
    දැන් ඇති තොගේ අඬොවැඩියාව.. කට වහගෙන දුප් පරයා... :lol:

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හය්යෝ මුං ඔක්කොම ට්‍රිප් යනවා... මට තමයි යන්න් විදිහක් නැත්තේ එකක්වත්... තව මාස හය හතකට ට්‍රිපක් යන්න වෙන්නේ නෑ... :(

    :( මට යන්න වෙන්නෙත් නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඊයෙ ගත්තා කැරට් 500 - 40/- , ගෝවා 250 - 30 , වම්බටු 500 - 40 , අමුමිරිස් 100 - 60, දඹල 250 - 30. දැන් ඔක්කොම එලවලු 30,40 තමයි 250 වෙන්නේ..

    :oo: එහෙනම් අර ගාන හරි වගේ..... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: අර රතු පාට එක නේද සිලෝන්ටා......?? ඒකනේ බං කහට නැත්තේ.......
    :baffled::baffled: රතු පාට එක ලාඕජි...:dull: ඔන්න සිලෝන්ටා...:D;)

    grocery0062.jpg

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හලාල් නැති නිසා, හලාල් තිබ්බ දේවල් වල, ගානත් අඩු වෙන්න ඕනා හරි විදිහට නම්....... :yes:
    නාගෙන හිටු, අඩුවෙනකන්.....:baffled::rolleyes:
     
    Status
    Not open for further replies.