Narahenpita, Rathmalana, Galle, Mathara, Rathnapura, Kandy, Kurunagela,, Jaffna Vocational Training Authority එකේ තියෙනවා කියලා web එකේ තියෙනවා.
තව තැන් ගොඩක් තියෙනවා qs කරන්න. ACTA එකේ NVQ 4 තියෙනවා, UNIVOTEC හොදයි. දැන් SLITT එකෙත් bsc එකක් පටන් අරන්. rics accredited නෑ තාම, උන් කියන්නෙනම්...