1. Dinushasankalpa

    කෙල්ලො...

    කවි ලිව්වෙමි. නිසදැස් ලිව්වෙමි. කථා ලිව්වෙමි. හිනා ගැස්සුවෙමි. හිනා උනෙමි. මේ සියළු දේ මෙතෙක් කලක් ඔබ හමුවේ බෙදා ගත්තේ හුදෙක් මාගේ පහන් සංවේගය උදේසාය. නමුත් කාලීන ආර්ථික අවපාතය නිසා දිනෙන් දින ඉහල නගින කුක්කු පැකට් වල හා මාරි බිස්කට් වල මිල ගනන් නිසා තව දුරටත් මේක නොලියා සිටිය නොහැකි විය...
  2. Dinushasankalpa

    බලා ඉමි නැවතිලා....

    :baffled::baffled::baffled::rofl::rofl:
  3. Dinushasankalpa

    බලා ඉමි නැවතිලා....

    කවියෙන් කවිය රසකර පද ගලපන්න... අක්කට හැකිය ලස්සනටම පබදින්න... දවසින් දවස දියුනෙන් දියුනට යන්න... පෙම් වියරුවක් නොම වී දිවි සරු වෙන්න... ! කට ඇති අක්කා මට කට වැඩි කියනකොට.... සට සට ගගා පොලොවත් දෙදරයි මෙහෙට... කොටි වලිගයට පොඩ්ඩක් දිග කවි වලට... එහෙම පැරදිලා බැහැනේ අක්කා මට.... :cool:
  4. Dinushasankalpa

    In God's Kitchen!- new video!

    5.12 :rolleyes::rofl:"බැල්ලියො අවශ්‍ය නෑ ... බැල්ලියො හිටියම මල වදේ... නහයෙං අඩ අඩ ඉන්න එකමනෙ :oo::rofl: ආවා.. ටින් එක ඇරියා.....කෑවා එච්චරයි :cool: :rofl:.. කොට්ට බබා එක්ක තුරුල් උනා.. දොයිය ගත්තා " :lol: :lol::lol:
  5. Dinushasankalpa

    Android App ekak hadamu part 4

    බුක්මාක් කරගත්තා බං... හෙමීට කියවන්න ඕන .. බොහොම ස්තූතියි අයියෙ
  6. Dinushasankalpa

    මොකද... මට ඇප්ලිකේශන් හදන්න කියලද කියන්නෙ... මං ඕවා දන්නෙ නෑ මනුස්සයෝ..... [IMG]

    මොකද... මට ඇප්ලිකේශන් හදන්න කියලද කියන්නෙ... මං ඕවා දන්නෙ නෑ මනුස්සයෝ..... [IMG]
  7. Dinushasankalpa

    Monawadaaaa manussayoo karanne ? :dull:

    Monawadaaaa manussayoo karanne ? :dull:
  8. Dinushasankalpa

    ElaKiri Hell | හෙළ |

    :rofl::rofl:
  9. Dinushasankalpa

    ElaKiri Hell | හෙළ |

    :oo: :baffled: මං හිතුවෙ නෑ යමී මෙහෙම නෝටි කියලා :dull:
  10. Dinushasankalpa

    ElaKiri Hell | හෙළ |

    යමී ආර් සී සී සී ට පක්ශපාතී නං ඇයි ඉදලා හිටලා යමී අතිං ඌවත් ලිදට වැටෙන්නෙ... ඔය එක එක අභියෝගවල් ගෙනත් ලෝදිය බොන්න තියෙන කටත් නැතිවෙයිද දන්නෑ අන්තිමට :baffled:
  11. Dinushasankalpa

    ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

    :oo::oo: දැං ඒක නිසා උඹ හදන්නෙ අරක අප්ලෝඩ් නොකර ඉන්නද ? :oo: අපරාදෙ යකෝ මේ ත්‍රෙඩ් එක බුක්මාක් දාගෙන පැයෙන් පැය බල බල හිටියෙ :baffled:
  12. Dinushasankalpa

    ElaKiri Hell | හෙළ |

    යමීගෙ උසාවියට යන්න වෙයිද ? :dull:
  13. Dinushasankalpa

    ශ්වෙත_රාත්‍රිය_to_elakiri_members

    :baffled::baffled::baffled: :dull: නන්දා මාලනියත් එළකිරි ඇවිල්ලා කියහංකො...
  14. Dinushasankalpa

    ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

    :baffled::baffled::baffled: :dull: නන්දා මාලනියත් එළකිරි ඇවිල්ලා කියහංකො...
  15. Dinushasankalpa

    ElaKiri Hell | හෙළ |

    pissu kiyawanne:yes:
  16. Dinushasankalpa

    :rolleyes: ko :?

    :rolleyes: ko :?

    No contents